නිර්මාතෘවරු

Literary festival

Prefect Fair

සින්හල අලුත් අවුරුදු උත්සවය

ශිෂ්යනායක පුහුණූ වැඩසටහන

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
Slide
Slide
Slide
Slide
Slide
Slide
Slide
Slide
Slide
Slide
Slide
Slide
Slide
Slide

ගම් වාසින්ගෙ දරුවන්ට පාඨමාලාවක් නොමැති අඩුපාඩුව පිරිමසා දීම පිළිබඳව මූලිකව කටයුතු සිදුකර ඇත්තේ හුම්බුළුව කේ.ජී ගිරිගෝරිස් අප්පුහාමි ආරච්චි මහතාය. ලීබඩු ලබා දීමෙන් සහ භූමිය ලබා දීමෙන් එහි වැඩ කටයුතු පිළිබඳ සොයා බලා කටයුතු කර ඇත්තේ උඩකැකුළාවල පදිංචි රාජපක්ෂ මුදියන්සේ සහ M.P.B රාජපක්ෂ මහතාය. එවකට පාසලේ ප්‍රධාන ආචාර්යවරයා වූයේ ඩී. බී. හේරත් මහතාය.උප ආචාර්යවරයා වූයේ ටී.වී රණතුංග මහතා ය.