Here certificates are given for the talents of the students of our school. Apart from this, the talent of the students is also showcased in this event
2024/04/09 වන දින අප පාසලෙ සෑම වසරක් පාසාම පවත්වනු ලබන සාහිත්‍ය උත්සවය පැවැත්වේ.එහිදී සිසුන් දැක්වූ දක්ශතා ඇගයීමට ඔවුන්ට හිමි සහතික පත් ලබා දීමත් එහිදී සිදුවේ.