අප විද්‍යාලයේ ද්විතීක අංශය 6 සිට 11 ශ්‍රේණි දක්වා පන්ති හයක් පවත්වාගෙන යනු ලබයි.පහත සඳහන් පරිදි අප පාසලේ විෂය මාලාව ක්‍රියාත්මක වේ.
| හර විෂයන් | සිංහල | බුද්ධ ධර්මය | ගණිතය | විද්‍යාව | ඉංග්‍රීසි | ඉතිහාසය |
| පළමු කාණ්ඩයේ විෂයන් | පුරවැසි අධ්‍යාපනය | භූගෝල විද්‍යාව | දෙමළ | |||
| දෙවන කාණ්වඩයේ විෂයයන් | චිත්‍ර | නැටුම් | සංගීතය | සිංහල රසාස්වාදය | ඉංග්‍රීසි රසාස්වාදය | |
| තෙවන කාණ්ඩයේ විෂයන් | සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය | තොරතුරු සන්නිවේදන තාක්ෂණය | කෘෂි හා ආහාර තාක්ෂණය | ගෘහ ආර්ථික විද්‍යාව |























