නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
Mr.R M Karunarathneවයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල අධ්‍යාපන කලාපයේ අලව්ව අධ්‍යාපන කොට්ඨාසයේ දුෂ්කර පරිසරයක පිහිටා ඇති ව/ගිරි/උඩකැකුළාවල මහා විද්‍යාලය සියලු බාධක මැඩගෙන ඉදිරියට යන පාසලකි. විෂය හා විෂය බාහිර ජයග්‍රහණ රැසක් ලබා කලාපය කැපී පෙනෙන පාසලක් බවට පත්ව ඇත. පාසල් අතර ආයතන අතර සුහදතාවය සම්බන්ධතාවයන් ගොඩ නගා ගැනීම සඳහා වෙබ් අඩවි නිර්මාණය නවීන තාක්ෂණය සමඟ ඉතා වැදගත් වේයැයි සිතමි. අප පාසල සමඟ සමීප සියලුම පාසල් හා සම්බන්ධ වීමට කැමති සියලුදෙනාටම මෙම වෙබ් අඩවිය සමඟ සම්බන්ධව පාසලේ දියුණුවට සහයෝගය දක්වන ලෙසත්, ස දරු අධ්‍යාපන සාර්ථක වී විනීතව දරු පරපුරක් රටට දායාද වේවායැයි ප්‍රාර්ථනා කරමි මෙම වැඩසටහනට දායක වූ සියලු දෙනාට මාගේ ස්තුතිය පිරිනමමි
Mr. Mr.R M Karunarathne
නියෝජ්‍ය විදුහල්පති
Sri Sumangala College.























