දැක්ම
සහ
මෙහෙවර
ප්‍රශස්ත අධයාපනය තුලින් විශිෂ්ඨ දරුවෙක්.
සිසු දරුවන්ට ආදරය රැකවරණය සලසමින්, ඔවුන් දැනුමින් ආකල්ප හා කුසලතාවලින් පෝෂණය කරමින්, සැඟවුණු කුසලතා ඔප් නංවාලමින් කාලයේ නිසි ඵල නෙළා. අනාගත සුබ සිද්ධියට මං සලසන යහපත් පුරවැසියන් පිරිසක් බිහි කිරීම අපගේ උදාර මෙහෙවර වන්නේය.























