Literary festival

Prefect Fair

සින්හල අලුත් අවුරුදු උත්සවය

ශිෂ්යනායක පුහුණූ වැඩසටහන

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
Slide
Slide
Slide
Slide
Slide
Slide
Slide
Slide
Slide
Slide
Slide
Slide
Slide
Slide

2023 වර් ෂ යේ නර්තනය කලාප මට්ටමින් ජය ලබා පලාත් තරඟ සඳහා ඩදිරිපත්ස වන සිසු කණ්ඩායමතරගවලිය (2016-2023)

 

 

 

♠ 2016-සමස්ත ලංකා නැටුම් තරගවලියේ කලාප ප්‍රථම  ස්තානය

 

♠ 2017 සමස්ත ලංකා නැටුම් තරගයේ කලාප ප්‍රථම  ස්තානය

 

♠ 2018 සමස්ත ලංකා නැටුම් තරගයේ කලාප ප්‍රථම  ස්තානය

 

♠ 2019  සමස්ත ලංකා නැටුම් තරගයේ කලාප ප්‍රථම  ස්තානය

 

♠ 2022 සමස්ත ලංකා නර්තන තරගාවලිය කලාපමට්ටමින් ගැහැනු ඒකල නානුමුරය ප්‍රථම  ස්තානය

 

♠ 2022 සමස්ත ලංකා නර්තන තරගාවලිය පලාත් මට්ටමින් ගැහැනු ඒකල නානුමුරය තෙවන ස්තානය

 

♠ 2023 සමස්ත ලංකා නර්තන තරගාවලිය කලාප මට්ටමින් ගැහැනු සමූහ කුලු නැටුම කලාප මට්ටමින් ප්‍රථම  ස්තානය

 


 

සිංහල භාශාව හා සාහිත්‍ය තරගාවලිය -2016

    කතික තරගය 

    

      ජී.එස්.කේ. පංචලි පතිරන - ප්‍රථම ස්තානය.

 

     පද්‍යගායනා තරග

      

       එල්.පී.ඒ.ඉශානි හේරත්-ප්‍රතම ස්තානය

      එච්.පී.අයි.සදරුවන් වික්‍රමසිංහ-තෙවන ස්තානය

 


 

 

ජයග්‍රහන ක්‍රීඩා

 

♦ 2023.04.06 ගම්පහ සුමේධ විද්‍යාලය ගෘහස්ථ ක්‍රිඩාංගනය සමස්ත ලංකා ජිම්නාස්ටික් සංගමයෙන් පවත්වනු ලබන කණ්ඩායම් තරගාවලිය තුන්වන ස්ථානය ලබා ගෙන ඇත.


♦ 2023.07.08 කලාප චෙස් කේවල තරඟාවලිය අලව්ව ශ්‍රී රාහුල ජාතික පාසල 11න් පහළ බාලක තුන්වැනි ස්ථානය පළාත් කේවල චෙස් තරඟාවලිය නාත්තන්ඩිය ධම්මිස්සර පාසල හතෙන් පහළ බාලක සමස්ත ලංකා කේවල තරගාවලියට සුදුසුකම් ලැබීම 


♦ 2023.09.12 ජාතික ජිම්නාස්ටික් සංගමය මගින් ප්‍රථම වරට පවත්වන සැමට ජිම්නාස්ටික් තරඟාවලිය තුන්වන ස්ථානයේ මට්ටමට ලබාගෙන ඇත සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය

 


 

සංගීත තරගාවලිය

 

 

♣ 2022 සමස්ත ලංකා සංගීත තරගාවලියේ

 කලාප මට්ටමින් ප්‍රථම ස්ථානය (සමූහ වාද්‍ය -ජේශ්ඨ)

 

 

♣ 2022 සමස්ත ලංකා සංගීත තරගා වලියේ

තෙවන ස්තානය (සමූහ වාද්‍ය ජේශ්ඨ පිරිමි)

 

 

 

♣ 2023 සමස්ත ලංකා සංගීත තරගා වලියේ

  1. ප්‍රතම ස්තානය -(ඒකල වාදනය ජේශ්ඨ පිරිමි)
  2. දෙවන ස්තානය ඒකල ශාස්ත්‍රීය ගායනය -(කනිශ්ට ගැහැනු)
  3. දෙවන ස්තානය -සමූහ ගායන (-කනිශ්ඨ මිශ්‍ර)

 

♣ 2023 සමස්ත ලංකා සංගීත තරගා වලියේ

 පලාත් මට්ටමි තෙවන ස්තානය -(ඒකල වාදනය ජේශ්ඨ පිරිමි)